Director General (CEO) – National Medicines Regulatory Authority (NMRA)

Details- Sinhala

නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන සහතික පත්‍ර වල පිටපත් සමඟ 2025.11.08 දිතට හෝ එදිනට පෙර ලැබෙන සේ සභාපති. ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල.02 වන මහල, අංක 130, ඩබ්.ඒ.టి. රාමනායක මාවත, කොළඹ 02 යත ලිපිතයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *